2024 අප්‍රේල් 05, ප.ව. 6:55
වසර 10කට පමණ පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල ඊයේ (4) දින වන විට රුපියල් 40ත් – 60ත් අතර මිලකට පහත වැටී තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්ඳන් පවසන්නේ, සෑම එළවළු වර්ගයකම මිල ශීඝ්‍රයෙන් පහත වැටී එළවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවයි.
පසුගිය දින කිහිපයේම දිනෙන් දින ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබීම වැඩිවීමත් නිසා එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන් අඩුවීම එළවළු මිල පහත වැටීමට හේතු වී ඇත.
නමුත් ඊයේ දහවල් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් ලැබී සෑම එළවළුවකම මිල පහත වැටුණු බව ද වෙළෙඳ සංගමයේ සභාපති සී.එස්. සිරිවර්ධන මහතා සඳහන් කළා.
අඩු වූ මිල ගණන් පහලින්,

2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26