hit counter

2025 ඔක්‍තෝබර් මස 29 වන බදාදා

2024 අප්‍රේල් 21, ප.ව. 1:46



පසුගිය දිනවලට සාපේක්ෂව අද(21) දිනයේ එළවළු මිල තරමක් පහළ අගයක් වාර්තා වනවා.

ඒ අනුව, නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන්වල යම් යම් වෙනස්කම් කිහිපයක් දැකගත හැකි වූ බවයි.

එම මධ්‍යස්ථානයේ ගෝවා ගැණුම් මිල රුපියල් 120ක් ලෙස සටහන් වූ අතර, විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 140ක් ලෙසයි.

එමෙන් ම කැරට් ගැණුම් මිල රුපියල් 170ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 190ක් ලෙසත් සටහන් ව ඇත.

එමෙන්ම වැඩිදුරටත් වාර්තා වන්නේ, ලීක්ස්වල විකුණුම් මිල රුපියල් 145ක් ලෙසින් සහ රාබු මිල රුපියල් 60ක් ලෙස සටහන් වූ බවයි.

මීට අදාල එම මිල ගණන් ලැයිස්තුව පහතින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: