hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2024 මාර්තු 13, පෙ.ව. 12:13



චීන විද්‍යුත් මෝටර් රථ වෙළෙඳපොළ තරගය වැඩි කිරීම සඳහා තවත් සමාගමක් එක්වී තිබෙනවා.

ඒ චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගමයි.

එම සමාගම නිපදවූ පළමු විද්‍යුත් මෝටර් රථය වන SU7 මෙම මස එළිදැක්වීමට නියමිත අතර මෝටර් රථ වල මිල මාර්තු 28 වනදා නිවේදනය කරන බව එම සමාගම පැවසුවා.

ඉදිරි වසර 10 තුළ සිය වාහන ව්‍යාපාරය සඳහා ඩොලර් බිලියන 10 (පවුම් බිලියන 7.8 ක්) ආයෝජනය කරන බව එම සමාගම පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: