hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 01, ප.ව. 1:39



විධිමත් නියාමන වැඩපිළිවෙලක් මෙරටට වාහන ආනයනය කිරීම සඳහා සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

පසුගිය වසරවල දී 2017, 2018, 2019 වසරවලදී 85%ක් ආනයනය කර ඇත්තේ භාවිතා කරන ලද වාහන බවයි පැවසෙන්නේ.

මේ අනුව, වාහන ගෙන්වන්න කොළ එළියක් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳ තීරණ ගැනීමට කමිටුවක් පත්කළ යුතු බවයි, එම සංගමය සඳහන් කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: