2023 ජූනි 21, ප.ව. 3:04
උතුරු නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සලැස්මක් නිකාය මූලස්ථාන සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව පූජ්‍ය එල්ලාවල මෙධානන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ වැදගත් නටඹුන් ඇති තැන්වල පුද්ගලයින් අයිතිය ලබා ගෙන අන්තෝනෝමතික ලෙස කටයුතු කරන බවයි.
මේ හේතුවෙන් ගැටළු ඇති වී තිබෙන බවත් පුද්ගලයින් හිතුමනාපෙට කටයුතු කිරීම හරහා පුරාවස්තු විනාශ වී ඇති බවත් එල්ලාවල හිමියන් ප්‍රකාශ කර සිටිනවා.
මහානායක හිමියන් වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

2026 අප්‍රේල් 28, ප.ව. 4:58
2026 අප්‍රේල් 28, ප.ව. 4:21
2026 අප්‍රේල් 28, ප.ව. 4:12
2026 අප්‍රේල් 28, ප.ව. 3:55
2026 අප්‍රේල් 28, ප.ව. 3:26