hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 නොවැම්‍බර් 15, ප.ව. 12:49



2023 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරිම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

මධ්‍යස්ථාන 2,888කදී සිසුන්  තුන් ලක්ෂ 37,591 ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: