hit counter

2026 නොවැම්‍බර් මස 10 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 10, පෙ.ව. 11:36



 ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරෙන් පස් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මැදවච්චිය-රබෑව මාර්ගයේදී ය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 50ක් පමණ පිරිසක් රෝහල් ගත කර ඇත.