2023 පෙබරවාරි 28, පෙ.ව. 11:32
ලෝකයේ තුන්වැනි ධනපතියාව සිටි ගෞතම් අදානි දැන් ධනවතුන්ගේ ලැයිස්තුවේ තිස්වැනි තැනට ඇදවැටී තිබෙනවා.
දැන් ඔහුගේ වත්කම සටහන් වන්නේ ඩොලර් බිලියන 40 ක් ලෙසයි.
හින්ඩන්බර්ග් වාර්තාව නිසා අදානි සමූහ ව්‍යාපාරයේ අගය ඩොලර් බිලියන සියයට වඩා වැඩි ගණනකින් පහළට වැටි තිබෙනවා.
අදානි සමාගම කොටස් වංචා සිදුකරන ලදැයි සඳහන් වූ හින්ඩන්බර්ග් වාර්තාව පිටවූයේ ජනවාරි 24 වැනිදායි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11