2023 මාර්තු 11, ප.ව. 4:32
කොළඹ ප්‍රදේශයේ වායූ ගුණාත්මකභාවය පහළ ගොස් තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
ඒ අනුව ඇදුම හෝ හතිය වැනි රෝග ඇති සංවේදී කණ්ඩායම් සඳහා දිගු කාලීන නිරාවරණයෙන් සුළු හෝ මධ්‍යස්ථ අසාත්මික රෝග ලක්ෂණ අත්විඳිය හැකි බව එහි දැක්වෙනවා.
ඉදිරි දින කිහිපය සඳහා කොළඹ නගරයේ වායු ගුණාත්මකභාවය පහත පරිදි,

2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:17
2026 ජූනි 10, පෙ.ව. 12:13