hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 අප්‍රේල් 30, පෙ.ව. 10:00



ඊයේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වාදපිටිය දේශපාලන සංවාදය උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා.

ඒ මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි සහ අජිත් පී පෙරේරා මහතා අතරයි.

එහිදී අජිත් පී පෙරේරා මහතා විසින් මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චිට කබ්බා යනුවෙන් සඳහන් කළා.

මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි එයට පිළිතුරු දෙමින් කියා සිටියා “කබ්බා කියපු එකයි කබ්බා” යනුවෙනුයි.