hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2023 මාර්තු 22, ප.ව. 8:13



වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ල ඇල්ලේ ගිලී ඊයේ (21) අතුරුදන් වූ තරුණයන් හතරදෙනා අතර සිටි සිරුරු සොයා නොගත් තුන්දෙනාගේ මළ සිරුරු අද (22) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදා කිමිඳුම්කරුවන් සිදුකළ මෙහෙයුමක දීයි.

ඊයේ (21) එක් තරුණයකුගේ සිරුර සොයා ගත් අතර, පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් අනෙක් සිරුරු සෙවීම අදට කල් දැමීමට සිදුවුණා.