2026 අගෝස්‍තු 10, පෙ.ව. 10:21
අතීතයේදී බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ඉතා පහසුවෙන් රැගෙන යාමේ හැකියාව පැවැති නමුත්, වර්තමානය වන විට එම තත්ත්වය වැළැක්වීමට කටයුතු කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාම රංගනයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ලබාගැනීමට තිබූ ඉඩකඩ ඇහිරීමත් සමඟ ඒවා භාවිතයට ඇබ්බැහි වී සිටි සිරකරුවන්ට මත්ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඔවුන් මෙලෙස ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට පටන්ගෙන ඇති බවයි.
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 5:06
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:37
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:53
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:21
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26