hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 20, ප.ව. 8:45



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා පසුගිය 09 වනදා නිට්ටඹුවේදී ඇතිවූ කලහකාරී සිදුවීමක් අතරතුර පිරිසකගේ පහරදීමකින් ඝාතනයට ලක් වුණා.

මේ අතර එම පහරදීමට අදාළ නවතම වීඩියෝ දර්ශන පෙළක් නිකුත් වී තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20) කටයුතු කර තිබෙනවා.

සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක්.

https://youtu.be/nZJxUWEYWz4