2023 අප්‍රේල් 03, ප.ව. 12:27
ලාංකේය සිනමාවට නව හැඩයක් එකතු කළ “හැඩකාර යෞවනයා” අද දැයෙන් සමුගැනීමට නියමිතයි.
ලංකාවේ විශිෂ්ට රංගධරයෙකුද වන අමරසිරි කලංසූරිය මහතාගේ අවසන් කටයුතු අද (03) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය පළමුවෙනිදා ජාඇළ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට 81 වන වියෙහි පසු වූවා.
මේ වන විට ඒ මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම උදෙසා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17