2023 ජූලි 06, පෙ.ව. 9:00
මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
සුමනරතන හිමියන් චෝදනා කරන්නේ එහි සිටි එක් පොලිස් නිලධාරියෙක් පිස්තෝලයක් තම පපුවට තබා තර්ජනය කරන ලද බවයි.
බහින් බස් වීම අතරතුර පොලිස් නිලධාරියෙක් විසින් සුමනරතන හිමියන් තල්ලු කර දමනු දක්නට ලැබෙනවා.
මේ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:17