2025 අප්‍රේල් 18, ප.ව. 3:00
වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණියේය.
ඉන් අනතුරුව දළදා වහන්සේ වැද පුදා ගැනීමට ජනාධිපතිවරයා එක්විය.
මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් ද එක්වී තිබුණි.
පසුව මහජනතාව සඳහා සිරි දළදා වන්දනාව ආරම්භ කෙරුණි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
2026 අගෝස්තු 30, පෙ.ව. 12:12