hit counter

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2022 මැයි 03, පෙ.ව. 10:21



රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙළිකරන විශේෂ මාධ්‍ය හමුව මේවන විට ආරම්භ වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් එම හෙළිදරව්ව සිදුකරමින් තිබෙනවා.

එහිදී මාධ්‍ය අමතමින් සඳහන් කළේ මෙම හෙළිදරව්වේදී අවශ්‍ය කරුණු පමණක් හෙළි කිරීමට තමන් වගබලා ගන්නා බවයි.

තමා එම ලිපිගොනු වලින් තෝරාගත් කිහිපයක් ඉදිරිපත් කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහි සජීව විකාශය පහතින්,

https://www.youtube.com/watch?v=CU3LzOpX7ZY




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: