2023 පෙබරවාරි 16, පෙ.ව. 6:11
රටපුරා වෙනත් රෝහල්වල මෙන්ම මහරගම අපෙක්ෂා රෝහලේ ද ඖෂධ හිඟයක් තිබෙන හෙයින් ඖෂධ ලබා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරන බව මහරගම අපෙක්ෂා රෝහලේ ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය සංජීව කුලසේකර මහතා සඳහන් කළා.
අපෙක්ෂා රෝහලේ ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට හෝ මඟහැරී ඇත්තේ පරිත්‍යාගශීලීන්ගේ උපකාරයෙන් බව ද සංජීව කුලසේකර මහතා පැවැසුවා.
මේ වන විට ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන්ගේ වැඩි වීමක් තිබෙන බව ද පැවැසූ විශේෂඥ වෛද්‍යවරයා වසරකට පිළිකා ළමුයින් 900 දෙනකු පමණ අලුතින් හඳනා ගන්නා බව ද කුලසේකර මහතා සඳහන් කළා.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17