hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූලි 12, පෙ.ව. 9:00



වොෂින්ටන් නුවර අයි ඒ ඇන්ඩ් ඒ හිල්ලියර් කලාගාරයේ පැවති නූතන කලා නිර්මාණ ප්‍රදර්ශනයක් මහරගම වජිරඤාණ ධර්මායතනාධිපති ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක අති පූජ්‍ය මහරගම ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ වොෂින්ටන් බෞද්ධ විහාරීය භික්ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණා.

ලිරික් ප්‍රින්ස් හැරිස් හා ඩේවිඩ් ඇලන් යන ලොව ප්‍රකට නිර්මාණ ශිල්පීන්ගේ දෙනාගේ හා තවත් ශිල්පීන්ගේ නිර්මාණ එකතුවක් මෙම ප්‍රදර්ශනය වෙනුවෙන් එක් කර තිබූ අතර ඔවුන් බෞද්ධයන් වීම ද විශේෂ කාරණයක් වුණා.