2025 මැයි 26, පෙ.ව. 12:04
නැගෙනහිර ආරුගම්බේ සංචාරක පුරවරයේ ප්‍රසිද්ධ ස්ථානවල බිකිණිවලින් සැරසී නොහැසිරෙන මෙන් දැනුම් දී නිකුත් කළ ලිපියක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.
සිය සංස්කෘතියට ගරු කරමින් සංචාරක පුරවරයේ හැසිරෙන මෙන් එමගින් දැනුම් දී තිබේ.
බටහිර සංචාරකයන් අතර සර්ෆින් සඳහා ඉතා ම ජනප්‍රිය මෙම වෙරළ තීරයේ කාන්තාවන් බිකිණිවලින් සැරසී සිටීම සුලබ දසුනකි.
කෙසේ වුව ද මෙම බිකිණි තහනම ආරුගම්බේ සංචාරක පුරවරය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බව එම ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහසයි.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්තු 27, පෙ.ව. 12:17