2022 මැයි 12, ප.ව. 1:01
රට තුළ පසුගියදා ඇති වූ නොසන්සුන්තාවයත් සමඟ ප්‍රදේශ රැසක නිවාස සහ දේපළ හානි වාර්තා වුණා.
එවන් පසුබිමක අරගලයට මුවා වී සිදු කරන කොල්ලකෑම් ද ප්‍රදේශ රැසකින්ම වාර්තා වෙනවා.
පසුගිය සඳුදා මීගමුව ප්‍රදේශයේද නොසන්සුන්තාවයක් ඇති වූ අතර ඒ අතරතුර එම ප්‍රදේශයේ පිහිටි ඇවෙන්රා ගාඩ්න් හෝටල් සංකීර්ණය ද ගිනි තබා විනාශ කිරීමට පිරිසක් කටයුතු කර තිබුණා.
හෝටලය ගිනි ගන්නා අතරතුරත් විවධ පිරිස් එහි තිබූ ඇතැම් භාණ්ඩ කොල්ලකෑමට පටන් ගෙන තිබුණා.
පසුදින දහවල් කාලයේද ඇවෙන්රා ගාඩ්න් හෝටලයේ තිබූ භාණ්ඩ රැසක් ප්‍රදේශවාසීන් විසින් කොල්ලකා තිබෙනවා.






2026 අගෝස්‍තු 24, ප.ව. 12:01
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:33
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:32
2026 අගෝස්‍තු 24, පෙ.ව. 10:41
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:29