2022 නොවැම්‍බර් 11, පෙ.ව. 7:49
තිළිණි ප‍්‍රියමාලි, ජානකී සිරිවර්ධන සහ බොරැල්ලේ සිරිසුමන හිමියන් යන සියලු දෙනා බන්ධනාගාර ගතකර ඇත්තේ තමන්ගේ සාක්ෂි බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.
යූටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.
තිළිණි ප‍්‍රියමාලි සියළු මුදල් ගණුදෙනු කලේ ජනකී සිරිවර්ධනලේ කාර්යාලයේ දී බවත් තමන්ව ඇයට හඳුන්වා දුන්නේද ජානකී සිරිවර්ධන විසින් බවත් ඔහු පැවසුවා.
තිළිණි ප‍්‍රියමාලි තමන්ගේ අනියම් බිරිඳ යයි ඔප්පු කළ හැකි සාක්ෂියක් වූ පෙන්වන ලෙස ඕනෑම පුද්ගලයෙකුට තමන් අභියෝග කරන බවද හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියා.
2026 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:04
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26