hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ජනවාරි 20, ප.ව. 7:19



ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) උදෑසන මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක සාමාන්‍ය මගීයෙකු ලෙස ගමන් කර තිබෙනවා.

එම අවස්ථාවේදී ගනු ලැබූ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව සඳහන්.

එහිදී දුම්රිය මගීන් මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව ඔහු එම ගමනේදී මගීන් සමඟ සාකච්ඡා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.