2023 ජූලි 08, පෙ.ව. 4:25
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව, සතුන් මිලදී ගැනීමේදී නිවැරදි ඇස්තමේන්තු පිළියෙල කිරීම අත්‍යවශ්‍ය බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබ
විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී 2018 සිට 2020 දක්වා කාලය තුළ ඇතැම් පක්ෂීන් සඳහා ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට 3000ක පමණ වැඩි මුදලක් වැයකර ඇති බවට අනාවරණය වීමත් සමග කෝපා කමිටුව එම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වනවා.
මෙම කරුණු අනාවරණය වී තිබුණේ, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී.


2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17