hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 13, ප.ව. 1:55



කලක් තිස්සේ සාකච්ඡා කරමින් ඇති හිගුරක්ගොඩ අන්තර්ජාතික ගුවන් තොටුපළ ඉදිකිරී⁣මේ මූලික කටයුතු 2024 වර්ෂයේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේදී පැවසුවා.

ඒ සදහා වෙන් කරන මුදල රුපියල් බිලියන 2 කි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: