hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2022 මැයි 21, ප.ව. 11:00



බස් රථයක ගමන් කරමින් සිටි දරුවෙක් වීදුරුවෙන් එළියට ඔලුව දමා සිටියදී ඔලුව මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ කිරිගල හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 3 හමාරක් වන උස්සාපිටිය පදිංචිකරුවෙක්.