hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 1:48



පොදු ප්‍රවාහන සඳහා භාවිත කරන බස් රථ හා ලොරි රථ සඳහා පනවා තිබු චක්‍රලේඛය යළි සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා ආනයන සීමා ලිහිල් කරමින් නිකුත් කළ චක්‍රලේඛය යළි සංශෝධනය කිරීමට නියමිත වෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙලෙස පොදු ප්‍රවාහන සඳහා භාවිත කරන බස් රථ හා ලොරි රථ සඳහා පනවා තිබු චක්‍රලේඛ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: