2025 අගෝස්‍තු 27, පෙ.ව. 10:04
අද (27) දින උදෑසන කුලියාපිටිය, පල්ලපිටිය විලපොළ පාලම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් සහ වැලි ප්‍රවාහනය කරන ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී මෙම බිහිසුණු අනතුර සිදුව ඇත.
මෙම බිහිසුණු අනතුරින් තුවාල ලැබු තවත් පාසල් සිසුන් 12 දෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කරයි.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26