2022 ජූලි 11, ප.ව. 12:38
සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අද(11) පෙරවරුවේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.
කැබිනට් අමාත්‍යවරුන් මෙම තීරණය ගෙන ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසාදීමේ අරමුණින්.
2026 සැප්තැම්බර් 22, ප.ව. 5:43
2026 සැප්තැම්බර් 22, ප.ව. 5:04
2026 සැප්තැම්බර් 22, ප.ව. 4:01
2026 සැප්තැම්බර් 22, ප.ව. 3:47
2026 සැප්තැම්බර් 22, ප.ව. 3:03