2022 නොවැම්‍බර් 29, පෙ.ව. 8:56
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.
අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් සඳහන් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය හිමිවූ බවයි.
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:18
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:15
2026 අප්‍රේල් 29, පෙ.ව. 10:02
2026 අප්‍රේල් 29, පෙ.ව. 9:54
2026 අප්‍රේල් 29, පෙ.ව. 9:49