2023 මැයි 04, පෙ.ව. 9:22
එළඹෙන ජූලි මාසය වන විට විදුලි ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
සෑම වසරක ම ජනවාරි මාසයේදී සහ ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට රජය ගත් තීරණයකට අනුව මෙම සංශෝධනය සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ
රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයට අනුව මෙය සිදු කෙරෙනු ඇති.

2026 අගෝස්‍තු 03, ප.ව. 2:44
2026 අගෝස්‍තු 03, ප.ව. 1:37
2026 අගෝස්‍තු 03, ප.ව. 1:26
2026 අගෝස්‍තු 03, පෙ.ව. 10:47
2026 අගෝස්‍තු 03, පෙ.ව. 9:31