2024 මාර්තු 27, ප.ව. 3:36
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය චමිත්‍රි රඹුක්වැල්ල අද (27) මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, කෙහෙළිය රඹුක්වැල්ලව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බව පවසමින්.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චමිත්‍රි රඹුක්වැල්ල පවසන්නේ, තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවයි.
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 5:43
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 5:04
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 4:01
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:47
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:03