2023 නොවැම්‍බර් 03, පෙ.ව. 9:20
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ස්ථූලතාව සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවා.
දරුවන් තුළ ස්ථූලතාව වර්ධනය වීම ඔවුන්ගේ අනාගතයට අහිතකර ලෙස බලපාන බවත් බෝ නොවන රෝග ආසාදිතයන්ගේ සංඛ්‍යාව අනාගතයේ ඉහළ යෑමක් මෙමඟින් සිදු වන බවත් ඇය පැවසුවා.
ප්‍රෝටීන් බහුල ආහාර මිල දී ගැනීමේ අපහසුතාව නිසා කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර පරිභෝජනයට දරුවන් යොමුව ඇති බවත් දරුවන්ගේ ස්ථූලතාව ඉහළ යෑමට එය හේතුවක් බවත් ඇය පෙන්වා දුන්නා.
දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ සහිත අනාගත පුරවැසියන් බිහිවීම මේ හේතුව නිසා වැළැක්විය නොහැකි යැයි ද ඇය පැවසුවා.
පිටි සහිත ආහාර හැකි තරම් අවම කරමින් දරුවන්ට ප්‍රෝටීන් සහිත ආහාර ලබාදීමට යොමුවීමෙන් ස්ථූලතාව වළක්වාගත හැකි බව ද ඇය ප්‍රකාශ කළා.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:40
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:23
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:11
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25