2025 ජූනි 03, පෙ.ව. 12:10
මේ දිනවල ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවලින් වැඩි වශයෙන් වාර්තා වේ.
අසල්වැසි රට ඉන්දීයාවේ ගෙවුණු පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 685 දෙනෙකු හඳුනාගෙන ඇත.
එහිදී පුද්ගල මරණ 4ක් ද වාර්තා වී තිබෙනවා.
එවන් පසුබිමක, ආසියාවේ පැතිර යන කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් වෛරසයේ උප ප්‍රභේද දෙකක් මෙරටින් ද හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ය.
ඒ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පර්යේෂණවලින් ය.
2025 ජූලි 30, ප.ව. 4:47
2025 ජූලි 30, ප.ව. 3:59
2025 ජූලි 30, ප.ව. 12:33
2025 ජූලි 30, පෙ.ව. 11:59
2025 ජූලි 30, පෙ.ව. 11:41
13-06-25
13-06-25
11-06-25
11-06-25
07-06-25
07-06-25
05-06-25
05-06-25
04-06-25
04-06-25
03-06-25
03-06-25
30-05-25
30-05-25
06-02-25
06-02-25
30-06-24
30-06-24
09-05-24
09-05-24
21-04-24
21-04-24
12-04-24
12-04-24