hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 04, ප.ව. 5:41



කාර්යාල තුළ සහ මහජනතාව ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීමට කාර්ය මණ්ඩල දැනුවත් කරන්නැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් දන්වා ඇත.

ඒ ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා තිබීම මතයි.

බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ගේ අත්සනින් යුතුව බස්නාහිර පළාත් ආයතන ප්‍රධානීන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: