hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 ජූලි 30, පෙ.ව. 2:13



2022 වසරේ T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඕස්ට්‍රේලියානු වීසා අයඳුම් කළ පිරිස අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ඥාතීන් දෙදෙනෙකු ද වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නළු නිළියන් ඇතුළු හිතවතුන් 35 දෙනෙකු සඳහා ඕස්ට්‍රේලියානු වීසා අයඳුම් කර තිබෙනවා.

මේ අතර සිටින ශනාදි දිනුෂිකා සහ සාරා දිනාලි ක්‍රීඩා ඇමැතිවරයාගේ දියණියන් බව වාර්තා වෙනවා.

මෙම පිරිස අතර සිටින බහුතරයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වාගේ හිතවතුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුයි.