2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 10:46
වැටුපට රුපියල් විසි දහසක් වැඩි කරන ලෙසත්, විශ්‍රාම වැටුප් විෂමතාව වහා විසඳන ලෙසත් ඉල්ලා රට පුරා සියලුම රාජ්‍ය සේවකයෝ ලබන සදුදා දැවැන්ත වැඩ වර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව රට පුරා මුළු රාජ්‍ය සේවයම අනිද්දා පාරට බැසීමට සූදානම් අතර ඉදිරියේදී රුපියල් 20,000ක් වැටුපට එක් කරන ලෙස ඉල්ලා පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය අංශය ඇතුළු සියලු සේවකයන්ද මෙවැනිම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 සැප්‍තැම්‍බර් 19, ප.ව. 2:22
2025 සැප්‍තැම්‍බර් 19, ප.ව. 2:11
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:56
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:15
2025 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 8:28
19-09-25
19-09-25
19-09-25
19-09-25
17-09-25
17-09-25
13-09-25
13-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
02-09-25
02-09-25
29-08-25
29-08-25
28-08-25
28-08-25
26-08-25
26-08-25
24-08-25
24-08-25
20-08-25
20-08-25