2025 සැප්තැම්බර් 04, පෙ.ව. 12:05
මෙවර මිල සංශෝධනයත් සමග ඩීසල් ලිටරයක මිල රු. 283 දක්වා පහත දමා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
තමන් ආණ්ඩුව භාර ගන්නා විට පැවති ඩීසල් මිල සහ වර්තමාන මිල සංසන්දනය කිරීමේ දී ඩීසල් මිල රු. 120කින් අඩු කර ඇතැයි හෙතෙම සඳහන් කරයි.
වර්තමාන ජනාධිපති අනුර දිසානායක 2024 සැප්තැම්බර් 23 වන දින සිය රාජකාරී ආරම්භ කළ අතර ඉන් අනතුරුව සිදුකළ පළමු ඉන්ධන මිල සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රු. 307ක් විය. ඒ අනුව මෙතෙක් ඩීසල් මිල පහත වැටී ඇත්තේ රු. 24කින් පමණක් බව වාර්තා පෙන්වා දෙයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නි. ඇමතිවරයා මේ බව කීය.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:13
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26