hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2024 මාර්තු 17, පෙ.ව. 12:08



ලබන 20 වන දා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: