2024 මැයි 20, පෙ.ව. 12:04
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එහිදී රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:20
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:16
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26