2023 මාර්තු 21, ප.ව. 5:06
මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා.
එහිදී සංගීත සන්දර්ශන, සැණකෙලි සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දි ඇතැයි වාර්තා වනවා.
මහරගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව සඳහන් වෙයි.
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18