hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 ජූනි 10, පෙ.ව. 9:52



සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ජුනි මස දින 09ක් පමණක් විවෘතව තැබෙන බව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

අනෙකුත් දිනයන්හි එම දෙපාර්තමේන්තුව වසා තැබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ අතර එම දිනයන්හිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකරන බවයි.

එම නිවේදනයට අනුව ජුනි මාසයේදී 15,16,17,20,21,22,27,28,29 දිනයන්හිදී පමණක් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විවෘතව තැබෙනවා.