hit counter

2026 ජූලි මස 06 වන සඳුදා

2026 ජූලි 07, පෙ.ව. 12:37



ජාතික ජන බලවේග ආණ්ඩුව තවත් අවුරුදු 25 කාලයක් ඉදිරියට ගෙන යෑම ජනතාවගේ අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

මීට පෙර පැවැති ආණ්ඩු සමයේ ජනතාව එම ආණ්ඩුවලට එරෙහිව විරෝධතා කළද අද ජනතාව ආණ්ඩුවට එරෙහිව මැසිවිලි නොනගන බවද හෙතෙම අවධාරණය කරයි.

වත්මන් පාලනය දෙස ජනතාව කඳුළු සලන්නේ නැතිව මැසිවිලි නගන්නේ නැතිව සතුටින් බලා සිටින බවද දේවානන්ද සුරවීර ප්‍රකාශ කරයි.

වර්මාන රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව තුළ ඉහළ විශ්වාසයක් පවතින බවද ජනතාවට සහන දිය හැකි සෑම අවස්ථාවකදීම උපරිම සහන ලබා දීමට ආණ්ඩුව කැපවී සිටිනන බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: