2022 අගෝස්‍තු 25, ප.ව. 3:16
හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වල අද (25) ඩීසල් ඉන්ධන නොමැති විම නිසා ජාතික ඉන්ධන බලපත්‍රයට ඩීසල් ඉන්ධන ලබා ගැනීමට පැමිණි රියදුරන් සහ රථ වාහන හිමියන් දැඩි අසිරුතාවයට පත් වි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
ඊයේ (24) සිට හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන නොමැති විම හමුවේ රියදුරන් මෙසේ අපහසුතාවයට පත් වි සිට තිබෙනවා.
හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක සේවකයෙක් විසින් තමන් ළග ඩීසල් ලීටර් 15 ක් ඇති බවත්, ඒ සදහා අමතර රු.1500 ක මුදලක් වාහන හිමියෙකුගෙන් ඉල්ලිමත් සමඟ දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.
හැටන් – රංජිත් රාජපක්ෂ
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:37
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:33
2026 අප්‍රේල් 23, පෙ.ව. 11:04
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:24
2026 අප්‍රේල් 23, පෙ.ව. 10:22