2024 මැයි 15, පෙ.ව. 9:21
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (14) අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයෙන් කැඳවූ රස පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව දුරකථනය සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයෙන් කැඳවූ රස පරීක්ෂණ වාර්තාව සම්බන්ධව නැවත සිහි කැඳවීමක් රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
2026 ජූනි 15, පෙ.ව. 12:11
2026 ජූනි 15, පෙ.ව. 12:09
2026 ජූනි 15, පෙ.ව. 12:08
2026 ජූනි 15, පෙ.ව. 12:08
2026 ජූනි 15, පෙ.ව. 12:05
18-05-26
18-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
09-05-26
09-05-26
08-05-26
08-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
05-05-26
05-05-26
24-04-26
24-04-26
17-04-26
17-04-26
09-04-26
09-04-26