2023 ජූනි 20, ප.ව. 4:17
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.
ලබන සඳුදා සිට නිකුත් කරන රියදුරු බලපත්‍රවල මෙය අදාළ බව සඳහන් වෙනවා.
මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
2026 ජූනි 27, ප.ව. 6:01
2026 ජූනි 27, ප.ව. 5:38
2026 ජූනි 27, ප.ව. 4:10
2026 ජූනි 27, පෙ.ව. 12:31
2026 ජූනි 27, පෙ.ව. 12:31