2024 මැයි 31, පෙ.ව. 6:49
රියදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක් පමණ පසුගිය කාලයේ නිකුත් කර ගැනීමට නොහැකිව තිබූ බවත් එය මේ වනවිට ලක්ෂ හතරක් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ සදහන් කරයි.
දිවා සහ රාත්‍රි කාලයේ අඛණ්ඩව සේවයේ නිරත වෙමින් කාර්ය මණ්ඩලය දැනට දෛනිකව රියදුරු බලපත්‍ර 10,000ක් පමණ නිකුත් කරන බවත් එය තැපැල් මගින් බෙදා හැරීමේදී යම් ප්‍රමාදයක් පවතින බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
කෙසේ වෙතත් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය එළැඹෙන ජූලි මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සදහන් කරයි.
2026 ජනවාරි 18, පෙ.ව. 12:35
2026 ජනවාරි 18, පෙ.ව. 12:32
2026 ජනවාරි 18, පෙ.ව. 12:29
2026 ජනවාරි 18, පෙ.ව. 12:27
2026 ජනවාරි 18, පෙ.ව. 12:24
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
18-01-26
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26