2022 ජූලි 21, පෙ.ව. 11:06
තමන් ඉලක්කම්වලින් පාර්ලිමේන්තුවේ පරාජයට පත් කළද තමන්ගේ දේශපාලන මතවාදය පරාජය නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.
තමන් නියෝජනය කළේ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පවුල් ලක්ෂ 58 බවයි ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් නොව තමන්ට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය පළ කරන බවද එහි සදහන් කොට තිබෙනවා.

2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11