hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 07, පෙ.ව. 10:40



නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඔහු අද (07) අලුයම 12.50 ට සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිත තිබුණේ සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙනි.

දුමින්ද සිල්වා මහතා  ඊයේ රාත්‍රී වනවිට එම ගුවන් යානය වෙත පිවිස සිටි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.