2023 ජූලි 02, පෙ.ව. 8:34
ශ්‍රී ලංකාවේ භූ කම්පයනයක් සිදුවිය හැකි කලාප කිහිපයක් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,
“මෙවැනි වූ කම්පන තවදුරටත් ඉදිරියේදී සිදුවෙන්න පුළුවන්. ඒ සිදුවන කම්පනවලින් අපිට හානියක් සිදුවෙන්නේ නැහැ. ලංකාවේ මේ වගේ කම්පන සිදුවෙන්න පුළුවන් කලාප කිහිපයක් අපි හඳුනාගෙන තියෙනවා.
ත්‍රිකුණාමලයේ සිට උස්සන්ගොඩ දක්වා අක්‍රීය භූතල මායිම. ඒ වගේම මධ්‍යම කඳුකරයේ තිබෙන ජලාශ ආශ්‍රිතව. අපිට සූනාමි වගේ අනතුරක් වෙනවානම් වෙන්න පුළුවන් වෙන්නේ සුමාත්‍රා කෙළවරේ භූ කම්පනයක් සිද්ධ වුණොත් එමෙහ අනිවාර්යෙන්ම අපිට සූනාමි තරංග අත්දකින්න පුළුවන් වෙනවා.
නමුත් එවැනි තත්ත්වයක් මෑතකදී ඇති වෙන්නට ඉඩක් නැහැ. මොකද හේතුව මෑතකදි එවැනි කම්පන රැසක් ඒ ප්‍රදේශයේ දී සිදුවුණ නිසා.”
2026 ජූනි 08, පෙ.ව. 12:18
2026 ජූනි 08, පෙ.ව. 12:18
2026 ජූනි 08, පෙ.ව. 12:16
2026 ජූනි 08, පෙ.ව. 12:15
2026 ජූනි 08, පෙ.ව. 12:11
08-01-26
08-01-26
26-12-25
26-12-25
09-12-25
09-12-25
05-11-25
05-11-25
26-10-25
26-10-25
10-10-25
10-10-25
23-08-25
23-08-25
14-08-25
14-08-25
03-08-25
03-08-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25
30-07-25